රට වටේත්, රටට ආපු පිටරට ගෑනු පස්සෙත් පන්න පන්නා දූෂණ කළ මැදමූලන රාජපක්ෂ ජාතකයේ අපතයින් ගැනූන්ට දුක් හැර වෙනයමක් දෙයිද..?

රට වටේත්, රටට ආපු පිටරට ගෑනු පස්සෙත් පන්න පන්නා දූෂණ කළ මැදමූලන රාජපක්ෂ ජාතකයේ අපතයින් ගැනූන්ට දුක් හැර වෙනයමක් දෙයිද..?
Spread the love

මැදමූලන රාජපක්ෂ ජාතකයේ මහ එකා වූ පර්සි මහින්දගේ පටන් ඔහු ගම වටේත් රට වටේත් කොටා ගෙන ගොස් ජාතක වූ ඒ ලේ ඇති අපතයින් තම පියානෝගේ කාලයේ රට වටේ ගැහැනු ළමයින් ප්‍රසිද්ධියේ දූෂණය කලා පමණක් නොව මෙරටට පැමිණි විදේශීක කාන්තාවන් පවා බලහත්කාරයෙන් දූෂණය කරමින් කළු ලේ පැල්ලම් වලින් වාර්තා පිට වාර්තා තැබීය.

එහෙව් අපත ජාතකයකට උරුම කම් කියන රාජපක්ෂ ජාතකයේ වුන්ට කාන්තාවන් දැඩි වේදනාවක් සහ මානසික පීඩනයකට ලක්වන මාස්ශුද්ධියේ වේදනාව තුනීකර ගැනීම වෙනුවෙන් “සනීපාරක්ෂක තුවා” ලබාදෙන බවට කළ ප්‍රකාශයේ මේ වන විට රාජපක්ෂවරුන්ගේ වහලුන් විසින් උපහාසයට ලක්කරමින් සිටින්නේ තමා වැඳූ මවටද නිඟා දෙමිනි.

එදා රාජපක්ෂලාගේ සහචරයින් වූ සාරුවාගේ සුනිල් වැනි අපතයින් කුඩා ගැහැණු දැරිවියන් දූෂණ කරමින් එම වාර්තා 100, 200, 300 වෙනුවෙන් වෙන වෙනම සාද පවා පැවැත්වූහ.