මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයෙක් සඳහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක මුදලක් බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
එමෙන්ම සියලුම අමාත්‍යංශ සහ ආයතන වෙන වෙනම ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසත් මේ තත්වය සම්බන්ධව ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව වගකිවයුතු බලධාරීන් සියලුම දෙනා එක්ව මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබද සාකච්ඡාවට බඳුන් කෙරෙන මෙම ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී වන බවත්ය.
ඒ පිළිබඳව ජනාධිපතිගේ අදහස් දැක්විම පහත වීඩියෝවෙන්,
[rns_reactions]

