"අරක්කු බිලා හවස 3 වෙද්දී ගෝල්ෆේස් පිටියට එන්න" නාමල් සිය ආදරණිය ජනතාවගෙන් ඉල්ලයි!.(video)

Spread the love

ඒකාබද්දය විසින් පවත්වනු ලබන මැයි රැලිය සඳහා  නාමල් මන්ත්‍රීතුමා අපුරු කතාවක් ඊයේ(22) කරනු ලැබුවා. 

ඔහු කියා සිටියේ  වෙනදා මැයි රැලියේ කතාව යන අතර තුර  සමහරු මග දිගට බස් නවත්වාගෙන අරක්කු එහෙම යහමින් බි, විනෝද වී, රැලිය සඳහා පෙළපාලියෙන් පැමිණෙන්නේ ඉතාමත් පරක්කු වී  බවයි.

නමුත් මෙවර එසේ සිදු නොකරන ලෙසත්, අරක්කු බි වේලාසනින් ගෝල්ෆේස් පිට්ටනිය වෙත  පැමිණෙන ලෙස ඔහු  සිය ආදරණිය ජනතාවාගෙන් ඉල්ලා සිටියේය.
[rns_reactions]