කිසිදු අභියෝගයක් නෑ – මහා ජන ගංගාවක් සමගින් මෙවර දැවැන්තම මැයි රැළිය නිදහස් පක්ෂයෙන්…

Spread the love

 (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළියට අදාළ කටයුතු සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල අතර එහිදී එම මධ්‍යම කාරක සභා සභිකයින් ප්‍රකාශ කර සිටියේ සියලුම නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පළාත් සභා මන්ත්‍රී වරුන් මැයි රැලියට සහභාගි වන බවත් නිදහස් පක්ෂයට ආදරය කරනා දැවැන්ත ජනකායක් සමඟ දැවැන්තම මැයි රැලිය නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[rns_reactions]