පටු වාසිය වෙනුවෙන් විමල්ව විකුණන මහින්දගේ මිලග ගොදුර ශෂි විරවංශ – මෙන්න ඇත්ත

Spread the love

මේ වනවිට තම බලය ගොඩනගාගැනිම වෙනුවෙන් විමල් විරවංශව විකුණමින් සිටින මහින්ද රාජපක්ෂගේ මිලග ගොදුර ශෂි විරවංශ බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් සනාථ කර ඇත. වාහන අවභාවිතා චෝදනාවකට බන්ධනාගාරගත කල විමල් වෙනුවෙන් පෙනිසිටින බව අගවමින් ශෂි විරවංශ ඇතුළු නෑ පිරිසගේ විශ්වාසය දිනාගනිමින් එලඹෙන විදේශ සංචාරයකට ශෂි විරවංශවද රැගෙන යාමට මහින්ද කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

බලයේ සිටියදි බස්නාහිර පලාත් අමාත්‍යධුරය දරමින් සිටි උපාලි කොඩිකාරගේ බිරිද වන මහරගම හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාරවද මේ ආකාරයෙන් සැමියා ලංකාවේ තබා මහින්ද විදේශ සංචාරවලට රැගෙන ගිය බව රටම දන්නා රහසකි. මෙලෙස කාන්තාවන් සංචාරවලට රැගෙන යාම මහින්දගේ විනෝදාංශයක් බවට පත්වි ඇත.