ඔයාගේ ප්රශ්ණෙට මම විසදුම් දෙනවා යැයි පවසමින් ජනපති මෛත්රි මැයි දින වේදිකාවට පිවිසිම පිළිබදව මේ වනවිට දේශපාලණ ලෝකය තුල වඩාත් කතාබහට ලක්ව ඇත. කවුද මේ දේශපාලකයා? කුමක්ද ගැටළුව? අපට වාර්තා වන ආකාරයට නම් එම දේශපාලකයා අන් කිසිවෙක් නොව කොලොන්නාවේ සෝලංගආරච්චිය. ඔහුගේ ගැටලුව අන් කිසිවක් නොව මිතොටමුල්ල කසල ගැටලුවය..
දිගින් දිගටම එම අගතියට පත් ජනතාව වෙනුවෙන් තම හඩ අවදිකළ සෝලංගගේ උත්සහය මේ වනවිට ඵලදරමින් සිටින බවට ජනපතිගේ ඉහත ප්රකාශය කදිම සාධකයක් බව දේශපාලණ විශ්ලේෂකයන්ගේ මතවාදය වි ඇත.
[rns_reactions]

