ආණ්ඩුවට එරෙහි විවේචන සිදුකළ විජේදාසට කහ එළියක්!

ආණ්ඩුවට එරෙහි විවේචන සිදුකළ විජේදාසට කහ එළියක්!
Spread the love

ගෙවීගිය සති කිහිපය තුළ දිගින් දිගටම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි.

මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසෙයි.

ආශ්‍රිත පුවත්: ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්; බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- ආණ්ඩුවේම ජ්‍යේෂ්ඨ මන්ත්‍රී විජේදාස කියයි