පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවන් සඳහා විමල් වීරවංශ මහතා තම පුතනුවන්වද රජයේ ධූතයෙකු ලෙස සහභාගී කරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
තමන් සිය පුතුව මෙම සංචාරය සඳහා කැටුව ගියේ මහින්ද තමන්ට ලබාදුන් මුදල් වලින් බව එයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටි අතර මහින්දට එම මුදල් ලැබුනේ කොහෙන්දැයි විමසු විට විමල් නිරුත්තර විය..
[rns_reactions]

