ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්
Spread the love

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  අගමැති මහින්ද  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

කොළඹ වරායේ නගර  ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පළාත් සභා මැතිවරණ පනත ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.