හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගී තත්වය මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව අපට වාර්තා වේ. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ ගංගාධරන් සත්‍යදේවන් මහතා විශේෂ වෛද්‍ය වාර්තාවකට අනුව තහවුරු වූ මෙම රෝගී තත්වය Narcissistic personality disorder නම් වන අතර බලයට ඇති කැමැත්ත, යමක් තේරුම් ගැනීමට ඇති නොහැකියාව සහ අධිමාන්නය යන ස්වභාවයන් මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.
මෙම රෝගය සදහා විශේශිත වූ ඖෂධ ප්‍රතිකර්ම නොමැති බවත් හැකිතාක් දුරට මානසික පීඩනය අවම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාව ජනතාව අතරම රදවා තබමින් ඔහු තවමත් රාජ්‍ය නායකයා යැයි දැනීමට කටයුතු සලස්වන ලෙසත් එහිදී වෛද්‍යවරයා රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත.
සුපිරි ගොසිප් පුවත සනාථ කරමින් රෝග තත්වය උග්රවූ බව තහවුරු කරමින් මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමන් ලංකාවේ ජනපතිවරයා ලෙස සිතින් මවාගනිමින් මුහුණු පොතේ තමනට අතිගරු ජනපති ලෙස ආමන්ත්‍රණය කරන ආකාරය අපට දක්නට ලැබිණි. කරුණු සොයා බලු අපට දැනගන්නට ලැබුනේ මානසික අසහනයෙන් පෙලෙන මහින්දගේ හිත හැදීම සදහා මෙලෙස සිදුකරන බවයි…
[rns_reactions]


