කැබිනට් කුට්ටම යළි අනා නාමල්ගේ ගොඩ වැඩිකරයි

කැබිනට් කුට්ටම යළි අනා නාමල්ගේ ගොඩ වැඩිකරයි
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

  1. ජී.එල්. පීරිස් මහතා                              –           විදේශ අමාත්‍ය
  2. දිනේෂ් ගුණවර්ධන මහතා                    –           අධ්‍යාපන අමාත්‍ය
  3. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය              –           ප්‍රවාහන අමාත්‍ය
  4. කෙහෙළිය රඹුක්වැල්ල මහතා –           සෞඛ්‍ය අමාත්‍ය
  5. ගාමිණි ලොකුගේ මහතා                      –           විදුලිබල අමාත්‍ය
  6. ඩලස් අලහප්පෙරුම මහතා                  –           ජනමාධ්‍ය අමාත්‍ය
  7. නාමල් රාජපක්ෂ මහතා                       –           තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය