ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්න කලින් ඇමතිවරුන්ගේ බඩ ගැන බැලුවොත් නරකද?

Spread the love

ඇමති දයාසිරි පවසන ආකාරයට මෙතන ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩකයන්ගේ උදරයේ පමණි. තරගයකට කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුව සහ ඇමතිවරයා එක්ව බව මේ ඇමතිවරයාට අමතක වී ඇත. ක්‍රීඩකයන් කරන කැපකිරීමෙන් 1% වත් මේ ඇමතිවරුන් කරනවාද යන්න විමසුවොත් ඇමති දයාසිරිට දෙන්න පිළිතුරක් නැත.

නොමිලේ ලැබෙන පෙර්මිට් ආතල් එකේ ගමන් යන මේ ඇමතිලා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඔවුන් වගේම සැප ගමනක් ආපු අය කියාය. ගරු ඇමතිතුමනි ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්නාට පෙර ඇමති මණ්ඩලයේ සිටින ඔබේ සහෝදර මැති ඇමතිවරුන්ගේ බඩ වැඩිවීමට හෙතුව සොයාබලන්න…

අපි තරග පැරදුනා තමයි. එත් එහෙම කියා අපේ කොල්ලන්ව ඔය විදියට අවතක්සේරු කරන්නට ඉඩදිය නොහැක.

[rns_reactions]