ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු දෙමින් කියන්නේ ඒ රනිල් බවයි.
එවිට ගුරුවරයා එම උත්තරය වැරදි බවත් එසේ පැවසුවේ මිහිඳු හාමුදුරුවෝ හෙවත් මහින්ද බව පවසයි.
එවිට ලමයා පවසන්නේ ‘අපි නම් දන්නේ මහින්ද තිස්සට එනු එනු කෝපි බොමු ආප්ප නම් නොකනු කියලායි මන්දා අපි නම් දන්නේ එච්චරයි’ යනුවෙනි.
ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය එහි රංගනයේ යෙදේ.
[rns_reactions]

