ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! දයාට අභියෝග කල මාලිංගත් දයාවෙන් සංචිතයට….

Spread the love
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.