” මගේ ඉලක්ක‍ය හොදම නලුවා වෙන එක ” මිය යන්න කලින් දසුන්ගේ සංවේදී උත්තර රටම හඩවයි.!

Spread the love

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. කෙසේ වෙතත් ජීවන රඟ මඩලෙන් දසුන් සමුගෙන සතියක් පමණ කාළයක් ගත වූ පසු මිය ගිය දසුන් සිය මව සමග පුවත්පතක් හා සම්බන්ධ වී සිදු කළ වැඩසටහනක් අපට හමු වුනා. මෙහිදි ඒ අදාළ පුවත්පත විසින් දසුන් හා ඔහුගේ මවගෙන් එකම ප්‍රශ්න කිහිපය වෙන් වෙන්ව අසා තිබුනා. එහිදි දසුන් හා මව ලබා දෙන පිළිතුරුද ඔවුන් විසින් සංසන්ද්නය කර තිබුනා.

අවසානයේ පිළිතුරු ගලපා ලකුණු ලබා දී තිබුනා.

එහිදි දසුන් ගෙන් ඇසු ප්‍රශ්නයක තිබුනේ දසුන්ට තවමත් නිම කළ නොහැකි වූ ක්‍රියාව කුමක්ද යන්නයි. තමාගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ලෙස දසුන් ඊට පිළිතුරු දී තිබුනා.

 

දසුන්ගෙන් හා මවගෙන් ඇසු ප්‍රශ්න හා පිළිතුරු පහතින්

 


 

[rns_reactions]