මේ දින වන දකණූ කොරියාවේ පැවැත්වෙන සංගීත ප්රසංගයක් සඳහා ලංකාවේ ජනප්රිය තරු රැසක් සහභාගී වී සිටිනවා. ඊයේ දිනයේදී පැවත්වූ ප්රසංගයකදී නොසිතූ දෙයක් සිදු වූවා ඒ මෙම සංගීත ප්රසංගයට සහභාගී වූ එක්තාර නිරූපන ශිල්පිනියක් නිසා,
ඉරාජ් වීරරත්න නිර්මාණය කළ අන්දොලනාත්මක හේතුවකට තුඩු දුන් වීඩියෝ පටයක් දායක වූ මෙම නිරූපිකාව ව පිළිබඳව පසුගිය දින වල නිතර කතාබහට ලක් වුනා. රටේ සැමගේ විවේචනයට ලක් වුනා ඊට හේතුව වන්නේ ලංකීය සංගීත ක්ෂෙත්රයේ ප්රවීනයෙකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පහරක් ගැසීමට මෙම වීඩියෝ පටයෙන් උත්සහ දැරීම නිසා.
කේසේ වෙතත් වීඩියෝ පටයට දායක වූ එම නිරූපීකාව ඊයේ දින ප්රසංගය පැවත්වෙන වෙලාවේ වේදීකාවට පැමිණි අවස්ථාවේ,සහභාගී වූ පිරිසගෙන් කෙසෙල්, ගල් මුල් ප්රහාර එල්ල වී තිබෙනවා, මේ එම වීඩියෝ පටයයි…

