මහින්දගේ ලණු කාලා ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයට කඩාවදින්න හදපු ගෝත්‍රිකයන් අත්අඩංගුවට..

Spread the love
හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයට ඇතුළුවීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමේදී එය වලාකාළමින් කඳුළු ගෑස් ප්‍රහාරයක් පොලිසිය විසින් එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සම්පූර්ණ විස්තරය සඳහා මුල් පුවතට පිවිසෙන්න

[rns_reactions]