මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් මෙන්ම ජල ප්රහාරද එල්ල කිරීමට සිදු වුණා.
මේ අතර එහිදී 28 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාටද කදුලු ගෑස් සහ ජල ප්රහාර වලට ලක්වීමට සිදුවූ අතර එම අවස්ථාවේ ජායාරීප කිහිපයක් පහතින් දැක්වේ.


