පැය 24න් Youtube Trending ආව – ඉරාජ්ට කනේ පාරක් ගහපු – වික්ටර්ගේ අලුත්ම සින්දුව මෙන්න

Spread the love

වික්ටර් රත්නායක කියන්නේ මෑත යුගයේ වැඩිම කතාබහට ලක්වූ ගායකයෙකි. ඔහු විසින් සෑහෙන කාලයකට පසු නවතම ගීතය හෙළිදක්වා තිබෙනවා. එම ගීතය තම නව බිරිඳ ගැන කියවෙන ගීතයක් බවයි බොහෝ දෙදෙනා පවසන්නේ. මෙහි සංගීතයද ඔහුගේමය.

අන්තර්ජාලය වෙත නිකුත් කර පැය 24ක් යාමටත් මත්තෙන් Youtube Trending හී 4 වන ස්ථානයට පැමිණි මෙම ගීතය වර්ථමානයේ නිර්මාණය වන හරසුන් ගීත වලට වඩා ඉතා සුන්දර ගායනයක්, පද රචනයක් සහ රූපරචනයකින් සමන්විතය.

[rns_reactions]