ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය කරවීමට දැවැන්ත කැපකිරීමක් කල UPFA A BRIGHTER FUTURE පිටුවේ ප්‍රධාන පරිපාලක වන ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ඔෂල හේරත් තම පිටුවේ අනාගත කටයුතු පිලිබදව සියලුදෙනා දැනුවත් කරමින් සිදුකල මාධ්‍ය සාකච්චාව මෙන්න..
UPFA – A Brighter Future මාධ්‍ය සාකච්ඡාව -10-10-17 (prerecorded)
Posted by UPFA – A Brighter Future on Wednesday, October 11, 2017


