පිම පොන් , නැතිනම් රජිත හීරාන් විසින් ඉරාජ්ගේ වීඩියෝවට කල ප්රකාශය කර දිනක් ඇතුලත එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් දිනක් ගතවන විට ඊට සමාව ගනිමින් රජිත වීඩියෝවක් නිකුත් කිරීනත් සමගම සමාජ ජාලා හරහා ඔහුට ප්රහාරය එල්ල වන්නට වුනේ රජිත ඉරාජ්ගේ හා පියුමුගේ බලය හරහා තම මතය ඉවත් කල බවටය.
එය හොඳින්ම පැහැදිලි කරමින් රජිත තවත් වීඩියෝවක් අන්තර්ජාලයට පසුගියදා මුදා හැර තිබුනා. මෙයින් පසු වැඩිදෙනා පින් පොන්ට චෝදනා කරන්නේ මේ සියලු ප්රකාශ ඉරාජ් සමග කලින් සැලසුම් කරමින් සිදු කල ප්රකාශ ලෙසය. පහතින් එම ප්රකාශය.
මේ තුවෙනි වීඩියෝව දැක්ක පියුමි මෙදා සැරේ නම් කට වහගෙන හිටියේ නැහැ. පියුමි කෙලින්ම පැවසුවේ තමන් කොහෙත්ම පිං පොන්ට සමාව ගන්නා ලෙස පැවසූ නොමැති බවත්, මොහු බොරු කාරයෙක් බවත්, ඔහු කතා කරපු වෙලාවේ සිදුවූ සංවාදයේ සියලුම රෙකොඩ්ස් ඈ ළඟ තියන බවත්ය.
මේ පියුමි ඇයගේ බුකියේ තබා තිබු සටහනයි,
පිං පොං…ඔබේ තත්වේ ඉතාමත් දරැනු අතට හැරි ඇත.වාහාම ගොස් වෛද්යය වරයෙකු මුන ගැහෙන්න.පිරිමි කම කියන්නෙ ඔකට නොවෙයි.ඔබට මම කොල් කර.ඔබ දැමු ව්ඩ්යොව ඉවත් කරන ලේස කිසිසෙත් කිවෙ නැත.ඔබ සමග කතා කර සියල්ල මාගේ ජංගම දුර කතනයේ record වි ඇත.
මෙතේක් වෙලා මෙ සියල්ල බලා සිටියේ ඔබට බයේ නොව.ඔබවැනි ගොං ජොක් face book හරහා දෙන මිනිසෙකු සමග වාද වි මාගේ කාලය නාස්ති කරිමට මා අකමැති නිසාය.ඔබ face book විරයේක් වෙන්න ගිහින් මෙ වන විට බලු වි ඇති බව ඔබ හෙදොකාරවම දන්නා කරැනකි.මද වෙලවෙක් ඉවසන්න සිංහ නාද බලු කෙදිරි සියල්ල.මා තව සුලු වෙලාවකින් අන්තර්ජාලයට මුදා හරිනවා.රටෙ සිටින මාගෙ සිසලු රසික රසිකාවින් මෙ සැම දෙම දැන ගත යුතුයි.
මා යනු ඔබ වාගේ අනුන්ගෙන් ජිවත් වන කෙනෙකු නොව.මෙය පවසන්නේ මාගෙ අදහස නොවෙයි.ඔබ කතා කරන ලද Video එකෙ ඔබ සදහන් කර ඇත.ඔබට කන්න බොන්න,අදින්න ඇදුම් පැලදුමි,වාහන සියලු දෙ දුන්නෙ ඔබෙ යහලුවන් බව.මා සමග ඔබට විසදා ගැනිමට දෙයක් ඇතිනම් facebook හරහා public videos නොදා කොන්ද පන ඇති පිරිමෙක් ලේස මා මුන ගැසි.සියලු දෙ විසදා නිරාකරනය කිරිමට.මා ඔබට ආරාදනා කරමි!!!! Thank you ( Piumi Hansamali )


