”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි. දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස…

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.

වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි. මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල…

‘රණාලේ සමයං’ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව අංගොඩ…

පසුගිය සතියේ ‘රිද්ම’ සමග සංවාදයකට එක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් සිංහල සිනමාවේ එක්තරා යුගයක සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් කළා. ඇගේ වෛරය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න හිටියේ විජය කුමාරණතුංගයි. බොරු නම් එහි ප්‍රධාන නිළිය වූ චන්දි රසිකාගෙන් අහලා බලන්න ඔහු එහෙමත්…

දාහත් වියැති යුවතියක වන ඇය මීට මඳ කලකට ඉහත ඇගේ මව විසින් මිත්තනිය භාරයට පමුණුවන ලදී. ඒ එම දැරියගේ පියා අකාලයේ මිය ගොස් ඇගේ මවට ඇය රැකබලා ගැනීමට නොහැකි වූ ‍බැවිනි. දැරියගේ නැන්දා මාමා සහ ඔවුන්ගේ දරු දෙදෙනා ජීවත් වූයේ…

කාන්තාවන් සහ පිරිමින් අතරින් බුද්ධිමත් බවින් ඉහළින් සිටින්නේ කාන්තාවන් බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ අංශයේ පර්යේෂකයෝ පවසති. ඔවුන් එසේ පවසන්නේ වයස අවුරුදු හයේ සිට 56 දක්වා වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි තිස් දහසක් යොදා ගෙන වසර තුනක් තුළ…

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අද (07)ට යෙදී ඇත.පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර අදට දින 55කි. ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික…