ඔබගේ උපාංගවල එකතු කරන AI මෙවලම් මොනවාද සහ එය නවත්වන්නේ කෙසේද ?

ChatGPT හෝ Microsoft Copilot වැනි AI සහායකයින් භාවිතා කිරීමේ සිට ස්මාර්ට් ඔරලෝසු සමඟ දෛනික යෝග්‍යතා චර්යාවන් නිරීක්ෂණය කිරීම දක්වා බොහෝ පුද්ගලයින් දිනපතා AI පද්ධති හෝ මෙවලම් සමඟ අන්තර් ක්‍රියා කරති. මෙම තාක්ෂණයන් නිසැකවම පහසුව වැඩි දියුණු කරන අතරම දත්ත පෞද්ගලිකත්වය…
පිළිකාවේ මෙම රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න

පසුගිය දශකය තුළ, විශේෂයෙන් කාන්තාවන් අතර පිළිකා රෝගීන් භයානක අනුපාතයකින් ඉහළ යමින් පවතී. පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා කාන්තාවන් තුළ බහුලවම හඳුනාගත් වර්ග අතර වේ. පිළිකා වඩාත් භයානක රෝගවලින් එකක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර කලින් හඳුනා නොගත හොත් එය…
2024 ජනපතිවරණ සමයේ තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න

වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින්…
බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා…
වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම…
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට…
CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණයේ දී හෙළි වුණේ කුමක් ද?

අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර…
2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්,…
අධි රුධිර පීඩනය සහ හෘද සෞඛ්‍යය: නිරීක්ෂණය වැදගත් වන්නේ මන්දැයි දැනගන්න

අධි රුධිර පීඩනය ඉතා සුලභ තත්ත්වයක් වන අතර මෙම තත්ත්වයට නිසි රෝග ලක්ෂණ නොමැති නිසා බොහෝ අය එය හඳුනා නොගනිති. මෙය නිසි වේලාවට ප්‍රතිකාර නොකළහොත් එය ඉතා භයානක විය හැකිය. රුධිරය ධමනි හරහා වැඩි වේගයකින් ගමන් කරන විට මෙම තත්ත්වය…
ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියාය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල්…
බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත්…
COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව මෙම වසරේ පෙබරවාරී මාසයේ සිට…
‘ජාතික ණය සුරැකුම් ආයතනය’ නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ විය. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය…
විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ: ඔබ දැනගත යුතු රෝග ලක්ෂණ

විටමින් සහ ඛනිජ ලවණ අතිශයින් වැදගත් ක්ෂුද්‍ර පෝෂක වන අතර ශරීරයේ විවිධ කාර්යයන් ඉටු කිරීමට ශරීරයට ඒවා අවශ්‍ය වේ. ශරීරයට ඉතා වැදගත් විටමිනයක් වන්නේ විටමින් B12 ය. විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව මෙය ඔබේ ශරීරය ඔබේ ස්නායු සෛල සහ රුධිර සෛල නිරෝගීව…
චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති

චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය…
2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව…