මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි

” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී. රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින්…
වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ…
සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා…
සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

බස්නාහිර පළාත් සභා හිටපු මෛත්‍රී සලෝචන ගමගේ මහතා බීමතිය රිය ධාවනය කර පිළියන්දල පොලීසිය මඟින් අතුඩංගවට ගත් ලෙසට හැඟවෙන වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය නාලිකා වල සහ සමාජ ජාලා වල සංසරනය විය. එම සිද්ධිය වූ ආකරය සහ පොලීසිය විසින් කල නොමනා…
අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

අපි ශ්‍රීලංකාවෙ අනන්‍යතාවය ගැන කතා කරනවා.සිංහල දෙමල කතෝලික බර්ගර් වගේ වගේ අයට වඩා වෙනත් විශේෂ විදිහකට මුස්ලිම් අයට සලකන්න ඕන නෑ.මේ ඔක්කොමල ලාංකීය නීති පද්ධතිය ඇතුලේ කටයුතු කරන්න ඕන.මුස්ලිම් කියල වෙනම අධ්‍යාපන ක්‍රමයක් ඕන නෑ.අන්න ඒව අපි බොහොම සෘජුව කතාකරන්න…
14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

14 වන පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනය ගාල්ල රොක් පෝට් හෝටලයේ දී ඊයේ(29) උත්කර්ශවත් ආකාරයෙන් පැවැතිවිණ. එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන තීරණාත්මක සාකාච්ඡාවන් කිහිපයක් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර මෙවරත් පලාත් සභා සභාපති වරුන්ගේ සංසදයේ සභාපති ලෙස සබරගමුවේ අභිමානය ලෙස…
ඉසුර කියන නම පාසලට දමන්නේ ඒකමතික තීරණයකින්

කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේවනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති අශෝක ගුණවර්ධන මහතා පවසන්නේ පාසල් සංවර්ධන සමිතිය මගින්…
අමෙරිකානු රෝහලකට සුවිශේෂ සම්මාන දෙකක් හිමිකර දුන් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

2019 වසරේ එක්සත් ජනපදය පුරා පවතින රෝහල් අතරින් සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා. ඊට අමතරව වසරේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරියට හිමි සම්මානයද මෙම ශ්‍රී ලාංකික…
ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි

ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් රාශියක පාසල් කටයුතු අඬාල වී තිබේ. පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු…
‘ශ‍්‍රී පාදය’ ‘ශිවපාදම්’ කිරීම වහා තහනම් කරයි..

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ‘ශිව පාදම්’ ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන…
ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලය උලා කෑ හැටි….

අප වෙබ් අඩවිය මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා හෙළිකරන ලදී.එහිදී අප විසින් මෙම චූදිත සභාපති වරයා(ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය) විසින් මෙරටට සිදුකරන ලද මිනිය නෙහෙැකි පාඩුව ගැන සඳහන් කරන ලදී.නීතීඥ වරයෙකු වීම දායාදයක් කර…
මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණ වාර්තාවට අනුව එම ඇට කැබලි වර්ෂ 1400 – 1719 ත් අතර බව තහවුරු වේ….

මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි. මේ අනුව ඇමරිකාවේ ෆෝරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයට ලබා දුන් මන්නාරම් සමූහ මිණීවලෙන් රැගත් සාම්පල 6යේම වාර්තාව අද දින ප්‍රසිද්ධියට…
ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා…
ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී.. එහිදී එතුමන්, “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට…
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නිසා කිලිනෙච්චිය උණුුසුම් වෙයි

යුද්දය හේතුවෙන් අතරුදහන් වූවන් වෙනුවෙන් පිහිටුවන ලද කාර්යාලය හේතුවෙන් කිලිනොච්චියේ පැවති විරෝධතාවයක් අතරතුර දෙපාර්ශවයක උණුසුම් තත්වයක් හටගෙන ඇත. අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසර දෙකක් පිරීම නිමිත්තෙන්  කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපටදී දැවන්ත…
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නවතී

පකිස්තානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට (28) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ, පකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට ගත් තීරණය හේතුවෙන්.  පකිස්තානය එවැනි…