පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු…
සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. –  පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර

  ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක්…
ඊළඟ පාසැල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමි‍ලේ  ටැබ් පරිගණක ස්තීරයි

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ…
ගත වූ මාස 5 තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක්

මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ ‍පොලීසියට එරෙහිව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි 625ක් ලැබි ඇති බව ජාතික ‍පොලිස් කොමිෂන් සභාව පවසයි. 2018 ජනවාරි 1දා සිට මැයි මස 31 දින දක්වා ලැබි ඇති මෙම පැමිණිලිවලින් 264කට විසඳුම්…
දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිමට කටයුතු කල යුතුයි

වාර්ෂිකව අප රුපියල් මිලියන 64,400 ක මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට රුපියල් මිලියන 106,260 ක් වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා…
කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන…
විවාහවී සතියකින් බිරිඳගේ රන් ආභරණත් සොරකම් කරලා කැසිනෝ ගහපු හොර දෙස්තරට වැඩ වරදී

ව්‍යාජ සහතික මගින් පමුණුගම ප්‍රදේශයේ දක්‍ෂ වෛදවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු…
විමල් වීරවංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ

දන්නේ නැහැ මතක නැහැ කියන්න විමල් වීරවංශ මහත්තයා දැන් පටන් අරගෙන තියෙනවා. ඔහුට අමතක වීමේ ලෙඩේ හැදි ඇති බැව් සමාජ සවිබලගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වීමෙන් පසුගිය දිනකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කල යුතුයි

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්  පත් කරන ලෙස…
යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවත්වුනේ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමිනි. අදාල විරෝධතාව හේතුවෙන් මණිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතු වලටද…
අනේ ඡන්දය කල්දාන්න එපා… මැකෝ කථානායකගෙන් ඉල්ලයි

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද(28) උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදී…
විදුහල්පතිට ලක්ෂ දෙකහමාරක් වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය…
තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල…
මෙරට ආර්ථික වර්ධනය නැංවීමට ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවිය යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට නම් අප ජාත්‍යන්තර වෙළෙඳ පොළට යොමුවිය යුතු අතරම ජාත්‍යන්තර ආයෝජකයන්ද සෘජුවම අප රටට කැඳවාගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.    ආර්ථික වර්ධනය යනු රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් උපදවාගැනීම බවත් අද…
16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවීම පමණක් නෙවේ… මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතුයි

ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොව මීට වඩා ව්‍යෘප්ත…
පොසොන් පසළොස්වක පෝය

හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ…