මැතිවරණ කල් දැමූ හැම ආණ්‌ඩුවකටම ජනතාව මතක හිටින පාඩම් ඉගැන්නුවා
මේ රටේ මැතිවරණ කල්දැමූ කිසිම ආණ්‌ඩුවකට වාසියක් වී නැහැ. මැතිවරණ කල්දැමූ හැම ආණ්‌ඩුවකටම මේ රටේ ජනතාව මතක හිටින පාඩමක් උගන්වා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන…














