පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි

පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගම්මානයේ අතරුදන් වූ දැරිය සොයා විල්පත්තු වනෝද්‍යානය තුළ ඊයේ(2) දා ද විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහෙත් ඊයේ දිනය තුළත් දැරිය පිළිබඳ කිසිඳු තොරතුරක් හෙළි කර ගැනීමට හැකි වී නොමැති බව වාර්ථා වේ පොලීස් නිලධාරීන් සහ  සිවිල්…
රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපි..ඊට විරුද්ධ වෙන්න කාටවත් බෑ…  -මංගල වෘත්තීය සමිතිවලට පාට් දමයි

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් පත්කර ඇත්තේ කැබිනට් තීන්දුවකින් බවත් එම තීන්දුවට විරුද්ද වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැති බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසා තිබේ. ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රේගු වෘත්තීය සමිති සමග මුදල් අමාත්‍යංශයේ…
2018 වසරේදී ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් …..

ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1683ක් වාර්තා වී ඇති බවත්  එසේ හඳුනාගත් රෝගීන්ලේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර…
දිමුත් රෝහලෙන් පිටව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම  හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්‌වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහලෙන් පිටව ගිය බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ පන්දුවට…
කොහොමත් රටේ නිදහසක් නැති නිසා ජාතික උත්සවය කියල දාන්න ඇති…

මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බවත් කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා ඊයේ (02) මහනුවරදි පැවැසිය. විපක්ෂ…
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න 75% ක සහන පොලියක් මත කෝටියක ණයක්

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්නන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් සහන පොලි පදනම යටතේ රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අයෝජනයක් ලෙස වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කර ඒවා මුදල් අය කිරීමේ පදනම මත ක්‍රියාත්මක කරගෙන යාමට…
අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා..   අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා

ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට එරෙහිව ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැළසුමක් සමග පිටියට පිවිසෙනු ඇති බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පෙරේදා (26) පැවසීය. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට්…
ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

කෘතීම වැසි මඟින් ජල විදුලිය නිලදවීම ගැන මීට ඉහත නියඟ කාලයන් වලදී කතාබහට ලක්වූවත් ඒ ඒ කාලවල විදුලිබල ඇමතිව සිටි කිසිම අමාත්‍යවරයෙකුට එම අදහස සාක්ෂාත් කරගැනීමට නොහැකි විය.එසේ තිබියදී නියඟයක් ඇතිවීමට පෙර ඒයට සූදානම් වීමක් වශයෙන් දුරදිග බලා වැඩ කරන…
ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා

නල්ලතණ්නියේ පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කර ඇත. මේ නිසා ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි වාර්තා වේ. එළඹෙන සති අන්තයේ දුරුතු පොහොය ද යෙදී ඇති බැවින් ඒ හේතුවෙන් සැදැහැවතුන් වැඩි පිරිසක් එම සති අන්තයේ දී ශ‍්‍රීපාද වන්දනාවේ…
ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසයි

පැරණි මනාප ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එමගින් සිදු වන්නේ ජනමතය යටපත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මීට පෙර කළ විමසීමක දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි පැවසුවේ පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට…
එජාපය තරම් සංවර්ධනයට මුදල් වෙන්කරපු පක්ෂයක් තවත් නෑ…

“2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත්  ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව…
සේනා මදිවට දැන් ඩිස්කෝ ඇවිල්ලා

හඳුනා නොගත් රෝගයක් යැයි පැවසෙන තත්ත්වයක් හේතුවෙන් කල්පිටියේ ළූණූ ගොවීන් පීඩාවට පත්ව ඇති අයුරු ඉකුත් 12 වැනිදා අද දෙරණ රටට අනාවරණය කළේය. එම අනාවරණයෙන් පසු මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ නිළධාරින් කල්පිටිය දළුව ප්‍රදේශයට  පෙරේදා (14) පැමිණ ළූණූ වගාවන් නිරික්ෂණය කළේය. එහිදි…
රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා…

රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි. පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලදී.…
මෙවර කැළණි මහ පෙරහැර නෑ…

නොවැලැක්විය හැකි හේතු හා දුෂ්කරතා කිහිපයක් මත මෙවර ජනවාරි 19 දින පැවැත්වීමට නියමිතව තිබූ කැළණි රජමහා විහාරයේ මහ පෙරහැර නොපැවැත්වෙන බව කැළණි රාජමහා  විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පැවසීය. එසේ වන නමුත් යොදා ගත් පරිදි ජනවාරි 17 දින රාත්‍රී…
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.   ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019…
ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය

බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය ශ‍්‍රී ලංකාවට කිසිසේත් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා. එහි සිංහල දේශක තව්සීෆ් අහමඞ් පෙන්වා දෙන්නේ හලාල් සංකල්පයද මේ වනවිට වාණිජමය පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වන බවයි. ඒ බව සඳහන් කෙරුණේ ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ…