ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය. “ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට.…
කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට  පවසයි.    උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික…
දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට

යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක්‌ අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.    වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක්‌ අනුව මොහු අත්අඩංගුවට…
රජීව් ගාන්ධි ඝාතකයින් ඉල්ලූ ජනපති සමාවට ලැබුණු ප්‍රතිචාරය

හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු රජය  කළ ඉල්ලීමක් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ‘‘ද හින්දු’’ පුවත්පත පවසයි. එම පුවත්පතට අනුව අදාළ…
නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නවා

නොරොච්චෝල බලාගාරය ජාතික අවශ්‍යතාවක් නිසා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව…
ලක්ෂ දහයකට නව ඉඩම් දෙන වැඩසටහන අති සාර්ථකයි

දසලක්ෂයක පිරිසකට ඉඩම් ලබාදීමේ වැඩසටහන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පවසයි. වතුකරයේ ජනතාවට ද ඉඩම් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙල්ලමුල්ලිවයික්‌කාල් සැමරුම ගිය වියදම විමසුවාට උරණවී විපක්‌ෂ නායකයාගේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගහලා

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ 12 දා සවස යාපනයට පැමිණ උතුරු පළාත් සභාවේ විපක්‌ෂනායක එස්‌.තවරාසා මහතාගේ නිවසේ ගේට්‌ටුවේ සල්ලි මල්ලක්‌ ගැටගසා තිබේ.    විශ්වවිද්‍යාල සිසුන් මේ අන්දමට සල්ලි මල්ලක්‌ ගැට ගසා ඇත්තේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට මැයි මස 18 වැනිදා මුලතිව්…
පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරුව මුදාගනී

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.…
කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌

කෑගල්ල සමුපකාර උප කොමසාරිස්‌ ඩබ්ලිව්. කරුණාතිලක මහතාට ඔහුගේ කාර්යාලය තුළදී ඊයේ (13) කිසියම් පුද්ගලයකු විසින් ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ලකර ඇති බව පොලිසිය පවසයි.  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (13) සවස 3.30 ට පමණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.ඇසිඩ් ප්‍රහාරයෙන්…
වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ…
වර්ජනය නිසා රට පුරා තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 ක් ගොඩගැහිලා

තැපැල් සේවකයන් ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා තැපැල් කාර්යාලවල මේ වනවිට ලිපි සහ පාර්සල් ලක්‌ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක්‌ ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. විදේශ තැපෑල හරහා පැමිණි ලිපි සහ…
නේපාලයේ ජාතික පාපැදි ශූරයා මිනිපේ ඇළට වැටී මරුට

පෞද්ගලික ආයතනයක්‌ විසින් සංවිධානය කරනු ලැබූ රන්බල් ඉන්ද ජංගල් නමැති පාපැදි තරගයට සහභාගී වී සිටි නේපාලයේ ජාතික පාපැදි ශූරයා ඊයේ (13 ) දහවල් රන්දෙණිගල ජලාශයේ ජලය බැසයන මිනිපේ ඇළට වැටී මියගොස්‌ ඇත.  මෙම පාපැදි තරගයට රටවල් 20 ක පමණ පිරිසක්‌…
බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් දීම වැළැක්‌වීමට රෙගුලාසි

බස්‌ රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස්‌ දුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.බස්‌ රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත්…
බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය…
කොටපිය කොටපිය කියලා කිව්ව නිසා තුන් වතාවක්ම ඔළුවට කෙටුවා..

අම්මා හයියෙන් කෑගැව්වා කොටන්න එපා කියලා…  අම්මේ අම්මේ ඇස් අරින්න අම්මේ… මම ගෑනිගේ අතින් ඇදලා අරගෙන ඇඳයට තිබුණ වක්පිහිය අරගත්තා… අඹුසැමි ආරවුල් ළිපේ බත ඉදෙනකල් විතරයි යැයි පැරණි කියමනක් ඇත. එහි යටි අරුත නම් අඹු සැමි ආරවුල් මොහොතකින් නිමා වී…