යතුරුපැදිය පදවාගෙන ගිය හිමිනම අපවත් වෙයි.. පිටුපස ගිය හිමිනමට අසාධ්‍යයයි
මැදිරිගිරිය, බිසෝබණ්‌ඩාර ප්‍රදේශයේදී ඊයේ (16ද) දහවල් හිමිවරුන් දෙනමක් ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන් එක් හිමිනමක් අපවත් වී අනෙක් හිමිනම බරපතළ තුවාල ලබා ඇත.මෙම හිමිවරුන් දෙනම මැදිරිගිරිය, බිසෝබණ්aඩාර, තිස්‌සපුර, යාය 01, ආලෝකාරාම…














