පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට කොට්ටඨාෂයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට කටයුතු සකස් කරන බවත් ඔවුන් එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කගහොත් ඒ අයට ලක්ෂ 100…














