අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන්  පළා ගොස් අති අතර  සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02…
බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය. 
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සැකකරුවන් ලෙස නම්කර තිබූ…
70 වන නිදහස ‍වෙනුවෙන් ගූගල් මුල් පිටුවට සිංහ කොඩිය

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සේවය සිය මුල් පිටුවට ශ්‍රී ලංකා ජාතික කොඩිය එක්කර ශ්‍රී ලංකිකයින් සමග නිසදහසේ ප්‍රීතිය විදීමට කටයුතු කර ඇත.
බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙයි

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ. ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ…
මහබැංකුවේ විශ්වාසනීයත්වය බරපතල අන්දමින් බිඳ වැටිලා

 ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය ඉතා බරපතල අන්දමින් බිඳවැටී ඇති බවත් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර කළු බැඳුම්කර ලෙස ජාත්‍යන්තරය  හඳුන්වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේය.   ලබන 06…
ප්‍රජා අයිතිය නැති කරල මදි ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා සිදු කර ඇති මහා පරිමාන වංඡා හා අපරාධ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කිසිසේත්ම ප්‍රමානවත් නොමැති අතර මහින්ද මහතාව , ඔහුගේ සහෝදර සමාගම හා පුත්‍රරත්නයන්ව එම වංචා හා අපරාධ සඳහා නීතිය ඉදිරියට පමුණුවා දිවි…
කිරිඇල්ලට හා ෆයිසර්ට එරෙහිව පරීක්ෂණ

   පළාත් පාලන මැතිවරණ කාලයේ හෝ පසුව පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ දී එජාප පාලනයක් තිබෙන ආයතනවලට පමණක් මුදල් ලබාදෙන බවට ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පාළාත් පාලන විෂයභාර ඇමතිවරයා  ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී සිය පක්ෂයට සැලකිල්ලක් ලබා දෙන…
වෙනස්ම විදිහේ මැතිවරණ අල්ලසක් මාට්ටු වෙයි… ඡන්දෙ වෙනුවට ලයිට් බිලයි වතුර බිලයි ගෙවනවළු

එළැබෙන 10 වෙනිදාට යෙදී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසයි. මැතිවරණ අල්ලස් ලෙස ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති…
පක්‍ෂය පාට කුමක්‌ වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්‌ හෝ එහි නියෝජිතයෙක්‌ නොවන අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්න

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක පදනමකින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින ආයතනයකි. ඒ අතර පසුගිය වසර කිහිපය තුළම පළාත් පාලන ආයතන පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණය ඉලක්‌ක…
තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්‌ තැපැල් ඡන්දයක්‌ වෙනුවෙන් රුපියල් 750 ක්‌ පමණ වියදමක්‌ දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය…
සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි

දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.   ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු…
එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.  එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය…
බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම…
දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි.  ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර…
ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව…