සමහරු බණිනවා සමහරු හොඳයි කියනවා පුදුම ප‍්‍රතිචාරයක්නේ මට තියෙන්නේ

රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය තනිකඩ දිවියට යළිත් තිත තබා ඇති බව පසුගිය සතියේ රිද්ම අතිරේකය ජයසේකර අපොන්සු සහ ඔහුගේ නව සහකාරියවන සුජාතා ප‍්‍රියදර්ශනී සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පාඨක ඔබ වෙත මුල් වරට අනාවරණය කළා. එය රටේ බොහෝ දෙනාගේ…
කාත්තන්කුඩි හෝටලයක හිකනල් කොත්තු විකුණලා

කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ. කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.  මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු…
මන්තී‍්‍රවරු 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ

පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එජාපෙ නායකයන් හමුවේ ඊයේ (03) කර ඇත.  රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් එජාප නායකයනුත් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රී…
බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

බලයේ සිටි රජය දිනෙන් දින රට අගාධයට ගෙන යමින් සිටි නිසා එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ.    අතුරලියේ රතන හිමියන් මේ බව කියා සිටියේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ධර්මායතනයේදී පෙරේදා…
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී

වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවත් ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු…
ජවිපෙ මහමැතිවරණයක් ඉල්ලයි

පවතින දේශපාලන අර්බුදය විසඳීමට එකම විසඳුම මහමැතිවරණයක් පැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ වලස්මුල්ල වැලිඅමුණ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි,එහිදී “දේශපාලන සදාචාරය බිංදුවට බැහැලා. මාධ්‍ය සදාචාරයත් බිංදුවට බැහැලා. අපිත් විශ්වාස කරනවා මේ දේශපාලන…
රතන හිමිගේ සමුළුවේදී මහින්ද – වසන්න හමුවෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවූ ජාතික සභාවේ සමුළුව අද (02) පෙරවරුවේ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී පැවැත්වු අතර රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් මෙම සමුළුව කැඳවා තිබිණ. මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්…
අසේලව යළි කැඳවයි

ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.  උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු…
කොළඹ හතේ Salon ඇන්ටිගේ වැඩ-කිඩ ඉස්සරහ මත්ද්‍රව්‍ය කාර්යංශයත් නඟුට වනයිද ?

පසුගිය දින වල අපි විසින් දිගින් දිගටම වාර්ථා කරන ලද කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ්  හි පවත්වාගෙන යන සුපිරි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය නිවාරන කාර්යාංශය විසින් එහි විකුණමින් තිබූ මත්පෙති විශල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන යලි විමසීමක් කිරීමේදී මේ වන විට…
ජනපති මට ආරාධනා කළේ රට ගොඩනඟන්නයි

මේ තාවකාලික ආණ්ඩුවක් අගමැති ආණ්ඩු පෙරළියේ පරමාර්ථ ගැන ජාතිය හමුවේ පැහැදිලි කරයි යහපාලන ආණ්ඩුව මේ රට අවුරුදු තුනහමාරක් පාලනය කරද්දි රට හැම ‍ක්ෂේත්‍රයකින්ම අගාධයට ගිය බව ජනාධිපතිතුමාට පෙනී ගිය බවත්, එයින් රට ගොඩගැනීමට පුළුවන් තමන්ට බව එතුමාට අවබෝධ වූ බවත්…
අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

පිළියන්දල, ජාලියගොඩ අතුරු පිවිසුම් මාර්ගයේදී ඉකුත් 10 වෙනිදා අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යතුරුපැදිකරුවන් 32 දෙනෙක් එම වරද පිළිගැනීමෙන් පසු රු. 737,000 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. මෙම සිදුවීමට පිළියන්දල පොලිසිය විසින් යතුරුපැදිකරුවන්…
රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බස්නාහිර දිසාව භාර හා හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධි මාවත හරහා දහවල් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ පිටුපස ත්‍රිරෝද රථයක් හැපීමෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ රථයට බරපතළ හානි…
ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..

ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය අද ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 ඉක්මවා ගියේය. අද දිනයේ මහ බැංකු වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 177.59ක් වූ අතර විකිණුම් මිල රුපියල් 181.54ක් විය. 
එජාපයේ ඇමෙරිකන් මිෂන් වත්මන් අර්බුදය ඇති කළා

අද එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙහි ප්‍රශ්නවලට හේතුව එය බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ. උන්වහන්සේ මාධ්‍යයට මේ අදහස් පළ කළේ ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ප්‍රදීපා ලක්සෙත පදනම ඉදිකළ ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවයට…
පාසල් ළමුන්ට මත් පෙති විකිණනවා යැයි සැලකෙන කොළඹ හතේ saloon ඇන්ටිගේ කැරැට්ටුව

ඔබට මතක ඇති අපි විසින් පසුගිය දිනකදී කොළඹ 7, ග්‍රෙගරීස් රෝඩ් හි පිහිටි සුපිරි රූපලාවන්‍යාගාරයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් වැටලූ පුවතක් අණාවරනය කලා. ඉතිං අපි ඒ රූපලාවන්‍යාගාරය සහ එහි හිමිකාරිණිය ගැන වැඩිදුර විස්තර සෙව්වා.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ…
හානි තක්සේරුව මැතිසබයටම පවරා රක්‍ෂණ සමාගම ආපසු යයි

පාර්ලිමේන්තු සබා ගැබ තුළ පසුගියදා මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ ගැටුමේදී හානියට පත් දේපළ පිළිබඳ තක්සේරු කිරීමට ඊයේ (21) පැමිණි රක්‍ෂණ කණ්ඩායම එම කාර්යය පාර්ලිමේන්තුවට පවරා පිටව ගොස් ඇත. අදාළ රක්‍ෂණ සමාගමෙන් පැමිණි නියෝජිතයා හානියට පත් දේපළ පිළිබඳ විමසා හානියටපත් දේපළ ලබාගත්…