පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා

එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ…
රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්

මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ…
අගමැති ප‍්‍රකාශයෙන් රාජපක්‍ෂ රෙජීමයේ හිස ගිණිගනී (Video)

2008 වසරේ සිට මහබැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්” එමගින් අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදු වී ඇති බවත් බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පසුව” එම සියලූම මුදල් අයකර ගැනීම සඳහා නඩු පවරන්නට නීතිපතිවරයාට උපදෙස් දෙන බැව් පසුගිය දා…
ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටයි රූපවාහිණීසංස්ථාවටයි ඇඟිලි සලකුණු පොලීසියෙන් පොලිස්පාට්

 ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට හා ජාතිකරූපවාහිණියට වසර 2ක් තිස්සේ ධාවනයේ යෙදවූ ලංගම බස්රථයට අනවසරයෙන් කඩාවැදුන පොලිස් ඇඟිලිසලකුණු අංශයේ පොලිස් උපපරීක්ෂකවරු සහ කොස්තාපල්වරු පොලිස්පාට් දමා බස් රථය නවතා ඇතැයි වාර්තා වේ. අවුරුදුදෙකක් ගුවන්විදුලිසංස්ථාව ඉදිරිපිටින් ආරම්භ උන මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය…
රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා දළදා මාලිගාවේ දානමය පිංකමක්

රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී ඊයේ(08) දහවල් දානමය පිංකමක් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රමුඛ සිරිසේන මහතාගේ ඥාතීන් හා හිතමිතුරන් විසින් සංවිධානය කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙන් මෙම විශේෂ දානමය…
උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා… (Video)

මේ දින සමාජ ජාලා වෙඩ් අඩවි සහ පිටු වල UNP තීම් සෝන්ග් නමින් සංසරනය වන සංගීත වීඩියෝවක් දකින්න ලැබෙනවා… මෙන්න ඒ වීඩියෝව <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/FQ2-pb3IgZk” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>  
සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට

අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිත නව දිනපතා ජාතික පුවත්පත ලෙස “රැස” හැඳින්විය හැක. එහි ප්‍රධාන කතුවරයා – චාමර ලක්ෂාන් කුමාර මහතා නියෝජ්‍ය කතුවරයා – …
බැඳුම්කරය,පොලීසිය,පාතාලය,මත්උවදුර හා පුංචි ඡන්දය ගැන ඇමති සාගලගේ අදහස්

ප්‍රශ්නය:- මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද? පිළිතුර:- දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන…
දයා මාස්ටර්ට ගුටි දුන් අය අත්අඩංගුවට

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී  ආයතනයේ  මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන  දයා මාස්ටර්ට ඊයේ (8) පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම…
මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි

‍මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින්  ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම…
ලිංගික වද හිංසා වලට  විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය  තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය.  එම…
අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි

අද (9 ) සිට  වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු…
එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.   ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු…
ආසියාවේ රිදී සීනුව බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
රාජගිරියේ ගුවන් පාළම ජනතා අයිතියට

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමට අතර රුපියල් මිලියන 4700 ක් වැය කර ඇති අතර සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති  සහ අගමැති අතින් සිදු…