මහින්ද මැකෝට කුණුහරුප වදාරයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව වාර්තාවේ. හිටපු නගරාදිපතිවරයෙකුගේ ජංගම දුරකතනයෙන් දේශප්‍රිය මහතා අමතා ඇති මහින්ද පවසා ඇත්තේ මගේ ඡායාරූපය දාන්න එපා යැයි තමුසේ කියන්නේ කොහොමද. මම ගහන්න ගත්තොත්…
ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…

ඒකාබද්ධ විපක්ෂය ගොඩනගා ගෙන තිබූ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන බලවේගය අතරට බැසිල් රාජපක්ෂ අතරමගදී කඩා වැදී එම බලවේගය විනාශ කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  (2)දා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්…
ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂට අගමැති හීනෙන් ඇහැරිලා විශ්‍රාම ගන්න වෙනවා….

    එස්.බී. දිසානායක මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පසුගිය දිනක පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරි දේශපාලන තත්වය ගැන පහත අයුරින් ප්‍රකාශ කර සිටියේය.   “මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව…
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…
භූමි හරේන්ද්‍රන්ගේ ලිංග මාරුව ගැන ඔහුගේ අම්මා ඇඩූ කඳුළින් කියන කතාව….

අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම ආදරය කරන අපිට වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් තමයි අම්මා කියන්නේ. අපේ දේවල්වල සාර්ථකත්වයේදී ඇත්තටම සතුටු වෙන්නෙත් අසාර්ථකත්වයේදී වැඩියෙන්ම දුක් වෙන්නෙත් අම්මා. ඉතින් අපි මේ කියන්න යන්නේ තවත් අම්මා කෙනෙක්ගේ කතාවක් ගැනයි. භූමි හරේන්ද්‍රන් ගැන ඔබ සැවොම…
පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ. සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා…
බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා ඇත්දැයි ප්‍රහ්නයක් පැන නැගෙන අතර ජනපති උපදේශකයින් විසින් හයිලයිට් කර දුන් කොටස් පමණක් බලා කොමිසමේ නිර්දේශ ගැන අවබෝධයක් ලබාගෙන ජනපතිතුමන් විසින් එම ප්‍රකාශය කර ඇති බවක් පෙනී යන බවත් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ…
කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු  කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.    ඔවුන් සන්තකයේ තිබී කසිප්පු…
කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී සීබී රත්නායක හිටපු අමාත්‍ය තුමන් කිරි සහ කැ#රි යන වචන පැටලී මහත් අකරතැබ්බයකට පසුගිය දිනකදී පත්ව ඇත.එම වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න… <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/iZv2W_Yjz9U” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>
මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

මැතිවරණ නිති  උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වන අතර මැතිවරණය ප්‍රචාරණ කාල සීමාව තුල මෙසේ බුදු…
රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

පසුගිය සෙනසුරාද (30) අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේදී නාවික හමුදාව සමඟ CH & FC කණ්ඩායම අතර තරඟය වැලිසරදී පැවති අතර එම තරඟය ලකුණු 27ට 24ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ජයගත්හ.තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර සිදුවූ බහින්බස් වීම ගැටුමක් දක්වා…
ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

අද 2018 ජනවාරි 02 ඒ කියන්නෙ ලැබුවා වූ 2018 නව වසරේ වැඩ කරන පළමු දිනය(පළවනදා එනම් ඊයේ පොහොය දිනයක් නිසා) ඉතින් ඔන්න 2018 වසරේ වැඩකරන පළමු දිනයේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඝ , වෙද , ගුරු , ගොවි…
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි…
මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ…
කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

VOICE OF CEYLON වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි. එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු…
ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැහැ මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් එතනදි මට අදාල…