ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

  ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනකසාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් පොලිසිය ඉදිරිපටදීම බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත. පුජා භාණ්ඩ වලටද…
ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

1958 දී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් ප්‍රථම වරට පිදුම් ලද සේනක බිබිලේ ගැන ලංකාව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇතිකිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබා දීමෙන් ඖෂධ වල වෙළෙඳ නාම වෙනුවට ඖෂධීය වෙළෙඳ නාම…
දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ…
පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි…  සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධයෙන් ඉවත්ව ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩ කටයුත් සඳහා සිය පූර්න කැපවීම යොදන බවට අද උදෑසන ජනපකි මෛත්‍රී හමුවී ප්‍රකාශ…
අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්

මේ සිදුවීම වාර්ථා වෙන්නෙ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක වාසය කරන රාජ්කුමාර් දෙදරු පියෙක්.රාජ් කුමාර් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිය සමග හොද පවුල් ජීවිතයක් ගෙව්වා කියල තමයි ඔවුන්ගේ වටේ පිටේ අය කියන්නේ… මොහෙම කාලයක් යද්දි රාජ්කුමාර්ගේ බිරිඳට තහනම්…
සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල…
මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනස් ආකාරයකින්…

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන අතර කොමිසම තැපැල් ඡන්ද වෙනම ගණනය කරන නමුත් ඒවා අනෙක් ප්‍රතිඵල සමඟ එක්කොට මුළු ඡන්ද ගණන ප්‍රකාශයට පත් කරන බව…
ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

දේශපාලන කරලියේ එහාට මෙහාට පැනීම් ආරම්භ වී ඇත. එයට බලවතුන් සේම ප්‍රාදේශීය නායකයන්ද අයත්වේ. විවිධ වරදාන බලාපොරොත්තුවෙන් වාසි තැනට පැනීමට මෙම කාලය හොඳම කාලයයි. අතමිට සරු කරගත හැකි එකම ක්‍රමය වාසි තානකට පැන ගැනීමයි. මේ එවන් කතාවකි.     2017.12.23…
සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…

පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන්  ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත. පෙරේදා(24)  පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන්…
මිලින්ද රාජපක්ෂ වන් අතිදක්ෂ තරුණයෙක් කපා ලිංගිකත්වයෙන් ලෝකය දකින නාමල්ගේ කාම දේනුවක් පොහොට්ටුවෙන් කොළඹ පුරපතිනිය ලෙස…

මිලින්ද රාජපක්ෂ කියන්නෙ ට්‍රයි ඇඩ් ආයතනයේ දිලිත් ජයවීර සමඟ වැඩ කරන ගෝඨාබය රාජපක්ෂ සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියෙන ඔබ අපි හොඳින් හදුනන ඉතා දක්ෂ තරුණයෙක්. මිලින්ද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර නගරාධිපතිධූරය සඳහා ඔහුගේ ප්‍රචාරක කටයුතු ද…
මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…

  අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය…
මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත. මේ වසරේදී ෆේස් බුක්…
තේ තහනම දෙසැම්බර් 30න් අවසන්…

තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන්  සමග පැවති සාකච්ඡාවෙන් පසු රුසියාව විසින් අප රටට පනවා තිබූ තේ තහනම දෙසැම්බර් 30 වැනිදාට පසු ඉවත් කරන්නට කටයුතු කිරීමට එකඟ වූ බව වැවිලි…
ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..

පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවත් දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික…
පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….

අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය  භාරයට ගෙන ඇත. මෙම පොහොට්ටු අපේක්ෂිකාවගේ…
මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ…

මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානයයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රජයේ බලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත්…