මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්

ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.    පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ…
ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා…
බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා

වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ (12 ) ප්‍රකාශ කළේය.    ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක්‌…
නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

ශී‍්‍ර ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.     අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස…
ඥානසාර හිමිවයි මාවයි සමාන කරන්න එපා… – මාගල්කන්දේ සුදත්ත හිමිට රන්ජන් දුන් පිළිතුර

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රංජන් රාමනායක මහතාට ඇත්තේ එක හා සමාන ඡොදනා බව පසුගියදිනකදී මාගල්කන්දේ සුදන්ත හිමි විසින් පවසා ඇති බවත් ඒ පිළිබඳව රංජන් රාමනායක මහතා දක්වන්නේ කුමන අදහසක්ද යන්න මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නයකට රන්ජන් රාමානායක මහතා විසින්…
ඤාණසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්

වසර හයක සිරදඬුවමකට ලක්ව මේ වන විට බන්ධනාගාර රෝහ‍ලේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. එම සංවිධානය මෙම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ ඤාණසාර හිමියන්ට ලබාදී ඇති…
නව අගවිනිසුරු ගැන තීරණයට නව ව්‍යවස්‌ථාදායක සභාව අද රැස්‌වෙයි

නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම සඳහා නව ව්‍යවස්‌ථාදායක සභාව අද (12) පළමුවරට රැස්‌වන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.    ආණ්‌ඩුව ව්‍යවස්‌ථාදායක සභාව සඳහා පත් කළ සාමාජිකයන් දස දෙනාගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා…
රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි  –  පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි…
රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රවි කරුණානායක මහතා නම් කිරීමට තරම් මෙතෙක් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ…
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට

රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය. අයිවන්…
තරග පාවාදීම් සිද්ධියකට කරුණු දැක්වීමට ICCය ක්‍රීඩකයින් 03කට දින 14ක් දෙයි

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තිදෙනෙකුට එරෙහිව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා. මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඞ්, නජීම් අහමඞ් සහ හසීබ් අම්ජාඞ්. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 19 ක්. මේ වනවිට එම…
හිරුණිකා වරද පිළිගනී

නීතිපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනාවට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සූදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා ඊයේ (08) කොළඹ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය.  එම…
2020 ජනපති අපේක්‍ෂක ගැන එජාපය තීන්දුවක් ගෙන නෑ

2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක්් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.  ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‌ෂකයා කවුරුන්ද…
මීළග අගවිනිසුරු ධූරය සඳහා නම් දෙකක්

  වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප‍්‍රියසාත් ඩෙප් ලබන 12 වැනිදා වයස අවුරුදු 65 සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම යාමට නියමිත වන හෙයින් මීළග අගවිනිසුරු ධුරය සඳහා නම් 02ක් පිළිබඳ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජ්‍යෙෂ්ඨත්වය අනුව ගත් කළ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ…
ජනපති සමඟ සාකච්ඡා කල දේවල් හිටපු ජනපති හෙළිකරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (09) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.…
විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ

පැපිලියාන, වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී අපරීක්‍ෂාකාරී අන්දමින් රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විසින් පැදවූ සුඛෝපභෝගී රථයකට හැපී පොලිස්‌ පරීක්‍ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳට හා දරු දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන පොලිසිය ඇය මත්පැන් පානය කළ බවට තවත්…