සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප…














