සමන්තබද්‍ර හිමි රැස්වළල්ල සඳහා පේටන් බලපත්රය ඉල්ලයි!
අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියතාවයකට පත්ව සිටින සමන්තබද්‍ර හිමියන් ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමියන් පවසන්නේ එම නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතින බවයි. මෙම මියුසික් වීඩියෝව සඳහා ඉරාජ් රැස්වළල්ලක් යොදාගෙන තිබෙන අතර මේ නිසාද එම වීඩියෝව…