ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ශ්‍රීලනිප ආසන සංවිධායකවරයා ලෙස ජනපති අතින් පත්වීම් ලබයි
නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා නිකවැරටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පත්වීම් ප‍්‍රදානය සිදුවිය. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර…