කිසිදු අභියෝගයක් නෑ – මහා ජන ගංගාවක් සමගින් මෙවර දැවැන්තම මැයි රැළිය නිදහස් පක්ෂයෙන්…
(23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළියට අදාළ කටයුතු සහ පක්ෂයේ…