වැඩ බැරි ඇමති චම්පිකගේ මඩ ගැසීමේ සහ ගසා ඇනගත් පසු ගැලවීමේ කලාව
වත්මන් යහපාලන රජය යටතේ අළුත් අමාත්‍යංශයක් නිර්මාණය කරගෙන වසර දෙක හමාරයක් ගත වුවද දැනෙන එකඳු වැඩක්වත් කරගත නොහැකි වැඩ බැරි ටාසන් කෙනෙකු වූ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ තවත් කුප්‍රකට පාදඩ වැඩක් අතේ මාට්ටු වී ඇත. ඒ ඇමති චම්පිකගේම කලාවියේ…