තනිකඩයන් ජෝඩු කරන අපුරු ආණ්ඩුවක්
ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම තත්වයෙන් මිදීමේ අරමුණ ඇතිව වැඩිපුර දරුවන් හදා ගැනීම සඳහා ජපන් ජනතාව දිරි ගැන්වීමට ජපන් ආණ්ඩුව විවිධ ව්‍යාපෘති දියත්කර තිබේ. ජපානයේ තනිකඩ තරුණ තරුණියන්ට විවාහවීම සඳහා මනාලයන් සහ…