කුණු කන්දෙන් අසරණ මිනිස්සුන්ට මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය මෙන්න.
මීතොටමුල්ල කුණු කන්දෙන් මේ වන විට අහිමි වූ මිනිස් ජිවිත ගණන 25 බව වාර්තා වෙනවා. අසරණ වූ මිනිසුන් හට මේ වන විට පහත සඳහන් ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය වී තිබෙනවා. ඔබත් හැකි පමණින් උපරිම උදව් ලබා දීමට කාරුණික වන්න. මදුරු දැල් පිරිමි…