අපිට අහවලා ගෙවල් වලින් යන්න එපා කිවුවා – මීතොටමුල්ල ජනතාව දේශපාලකයෙකුට සාප කරති..
රජයේ නියෝගය පරිදි තමන් තම නිවාස වලින් ඉවත්වීමට සුදානම් වෙද්දී මැතිසබය නියෝජනය කරන එක්තරා දේශපාලකයෙක් දින දෙකකට පෙර එම ස්ථානයට පැමිණ එම ස්ථාන වලින් ඉවත් නොවන ලෙස දැන්වූ බව මීතොටමුල්ල ජනතාව අහසට දෑත් දිගුකර හෙන ඉල්ලමින් පවසයි.. එම ස්ථානයට ගිය…