ආරක්ෂාව ගැන අවධානය ගන්න මහින්ද කරපු තවත් වැඩක් වතුරේ ගිහින්..
පසුගිය දිනෙක නිල රථයට වෙට්‌ටුවක් දමාගෙන ගියා යයි පවසමින් මහා ගාලගෝට්ටියක් නාටමින් පොලිසියේදී මාධ්‍ය සන්දර්ශනයක නිරත වූ මහින්ද තම බොරුව හෙළිවූ පසුව නිරුවත වසාගැනීමේ අරමුණින් තවදුරටත් ඒ පිළිබඳ පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි දිවයින පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබෙනවා. ඉකුත් 06 වැනිදා…