මඩ ගා ගත් සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේ නොව ජංගම දුරකතනයෙන් සහ අන්තර්ජාලය ඔස්සේ වෙළදපොළ සමග සම්බන්ධ වෙමින් අපනයන වෙළදාම හා එක්වීමේ අවස්ථාව අද මේ රටේ තරුණ පරපුරට උදා කර දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.ඒ සදහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට මෙන්ම මග පෙන්වීම්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා…

  ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ? හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර අලුත්වැඩියා කරලත් නොතිබුණු නිසායි මේ වැඩකටයුතු පටන් ගත්තේ. නව යුවළක් විදිහට ගතකරන මුල්ම අලුත්…

කොළොන්නාවේ ප්‍රසන්න සොලන්ගාරච්චි පසුගිය දිනයක කතරගම වන්දනාමය චාරිකාවකට එක්ව ඇති අතර ඒ අතරමගදී ඔහුට සුවිශේෂි අත්දැකීමකට මුහුන දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ. එනම් අතරමගදී ඔහු ඇතුළු පිරිස ගමන් කල රථය අලි පිරිසකට කොටුවිමයි. එම අවස්ථාවේ චායාරුප පෙළක් ඔහු…

  ලෝකේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි. ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්…

කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සිව් දෙනෙකු සහ ආසන සංවිධායකවරු හත් දෙනෙකු (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. මේ අනුව ශී‍්‍ර ලංකා නිදහස්…

ගොවියෙක් ජනාධිපති කරමින් මේ රටේ ගොවි ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට උපරිමයෙන් කැපවී සිටින බව ජනපති පවසයි. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන බව ජනාධිපතිතුමා පවසයි. හෙළයේ මහා ගොවි පිළිවෙත…

මහින්ද රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු සඳහන් කළා. එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ…

සුපිරි ක්‍රීඩක  ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී  ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමි වුණා.  අයි.පී.එල්. තරගාවලියේ වැඩිම…

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටි අතර පසුගිය සමයේ තරුණයන් ඝාතනය කිරීමට තරම් කුරිරු වූ මොහු මාධ්‍ය සංදර්ශනයක නිරත වෙමින් එම අවස්ථාවේදී ඔහු සමග එක්වූ තරුණයන් සමග ද ඡායාරූප ලබා ගත්තා. කෙසේවෙතත් තම…

කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09කින් සමන්විත ගොඩනැගිලි සංකිර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කර තිබේ. එම අවස්ථාව සඳහා මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද එක් වූ බව ජනාධිපති…

පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි…

වෙරළට සෙමෙන් ඇදී එන රළ පෙළ සුන්දර පාසිකුඩා වෙරළ සිපගනිමින් යළිත් සෙමෙන් සෙමෙන් මුහුද කරා ඇදෙන්නේ පාසිකුඩා වෙරළ තීරයේ සිරිය විඳගන්නා බොහෝ දෙනා සතුටු කරමිනි. වෙරළේ හැපී සිඳී බිඳී ආපසු යන රළ පෙළ සේ පාසිකුඩා වෙරළේ සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද…

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 06 වෙනිදා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ. මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති…

“මගෙ අම්මත් වෙද හාමිනේ කෙනෙක්. තලගහකැල්ල වෙද හාමිනේ කීවාම දන්නවා. එතුමිය කළේ ඇස් වෙදකම. 1967 පමණ කාලේ එතුමිය තරම් දක්ෂ ඇස් වෙද හාමිනේ කෙනෙක් ඒ අමිතිරිගල ගම් තුලාන හතකටවත් හිටියෙ නෑ.” විස්මිත තෙල් බින්දුවකින් ඩෙංගු හොඳ කරන අමිතිරිගල පාලිත ධම්ම…