කන්කසන්තුරයේ සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අනුරාධපුර පසු කර ගමන් කරමින් තිබුණි. දුම්රියේ සිටි බහුතරයක් මඟීන් අඩ නින්දේ පසු විය. මේ අතර දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රවේශ පත්‍ර පරීක්ෂක එච්. ජී ප්‍රනාන්දු මහතාට එහි ‘ඊ’ මැදිරියේ තිබී…

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති වසන්ත ඔබේසේකර මහතා  කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත් අතර  ඔහු මියයනවිට වයස අවුරුදු 80 ක් විය.  1962 සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු 1964-1970 කාලයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 1967 සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.ඔහු…

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 7 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදීය. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ විමලවීර දිසානායක…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුරින් ඉල්ලා අස්වන්නටද බලපෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ කතාවක් මගින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීම වැරදි බවටද කරුණු ගෙනහැර දැක්වූ අතර ඒ දිනවල එය ආන්දෝලනයක් ඇති කර විශාල කථාබහක් රටතුළ ඇති කළේය. නමුත් පසුව වාර්තාවූයේ එම…

එක දවසක් අහවර වෙලා තවත් දවසක් පටන් අරගෙන පැය දෙකක් වත් ගෙවෙන්න කලියෙන්, ඒ කියන්නේ පාන්දර දෙක විතර වෙද්දි ඉස්පිරිතාලෙ ගේට්ටුව පහු කරල පොඩිකන්ද නැඟල වාට්ටු පේළියට මෙහායින් තියෙන ලෑලි බංකු පේළිය මිනිස්සුන්ගෙන් පිරෙන්න ගන්නව. පාන්දර තුන හමාරෙ කොළඹ බස්…

තවත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. ඒ බව දැනෙන්නේ කැලැන්ඩරයේ එකින් එක ගතව ගිය බව පෙන්වන දින ගණනින් පමණක්ම නොවේ. අප්‍රේල් ‘සීසන්-එක’ නැත හොත් සිංහල අවුරුද්ද උදා වන බව පෙන්වන තවත් ලක්ෂණ රාශියක් අප්‍රේල් මස මුල සිටම දැක්නට ලැබෙන්නේය. ඉස්සර නම්…

මහා සූප­වේ­දි­යා­ගෙන් ජාති­යට පිදෙන සූප වංශය  එළි දැක්වීම ලබන 24 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී.. තුන් සිංහලයටම ඇත්තේ එක් වංශ කතාවකි. ඒ මහා වංශයයි. ඒ වංශ කතාවට පමණක් දෙවැනි වන වංශ කතාවක් අපේ වංශ කතා නාමාවලියට බක් මහේ විසි හතර වැනි…

කොතරම් අගහිඟකම් තිබුණත් සිංහල අවුරුද්දට කොකිසයක් නොබදින කැවුමක් පුච්චන්නේ නැති ගෙයක් නම් හොයා ගන්න බැරි තරම්. කැවුම් කෙසෙල් කොකිස් කිරිබත් අළුවා ආදී වූ කැවිලි පෙවිලිවලින් පිරුණු අවුරුදු මේසය වඩාත් හැඩවෙන්නේ ආස්මී ගෙඩියකුත් තිබුණොත් තමයි. නමුත් කොකිස් බදින තරම් නම් ආස්මී…

අලුත් අවුරුද්ද එනවා යැයි කී විට බොහෝ දෙනෙකුට මතක් වන්නේ පාට පාට ඇදුම් විලාසිතාවන් ය. අතේ ඇති මුදලට අමතරව ණයට පවා මුදල් සොයා ගෙන බොහෝ දෙනෙක් රෙදිපිළි සාප්පු ගානේ සවාරි යති. එසේ දුවන්නේ අලුත් අවුරුද්ද යනු අලුත් ඇදුම් ඇඳීමේ අවස්ථාවක්…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වීමත් සමඟ මාධ්‍යය ඔස්සේ විවිධ දක්ෂතා, සුවිශේෂතා ඇති දරු දැරියන් පිළිබඳ අසන්නට දකින්නට ලැබිණ. අද අප කියන්නේ එම ප්‍රතිඵල මගින් පෙනුණු විශේෂ අවස්ථාවක් පිළිබඳවයි. එකම පවුලේ උපන්නත් එකම ආකාරයේ දක්ෂතා දක්වන අය හමුවීම දුර්ලභයි.…

දරුවන්ගේ වියොව දරාගත නොහැකි වූ කිසාගෝතමිය බුදු හිමියන් අබියස වැඳ වැටි අයැද සිටියේ වියෝවූවනට ජීවිතය දෙන ලෙස ය. බුදු හිමියන් ඇය සනසාලීමට වදාළේ නොමළ ගෙයකින් අබ ඇට අහුරක් රැගෙන එන ලෙස ය. බුදු බණේ මෙන් ම මෙවන් වදන් ශුද්ධ ව‍ූ…

‘දේශපාලනය යනු ක්‍රීඩාවක් නොව බැරෑරුම් ව්‍යාපාරයකි’ – වින්ස්ටන් චර්චිල් රාජ්‍ය පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ආනුභාවයෙන් ජනතාවගේ කැමැත්ත දිනා බලයට පත්වෙති. එහෙත් කල්ගත වෙත්ම පාලකයෝ තම පැවැත්ම දේශපාලන අන්තේවාසිකයන්ට හා හෙන්චයියන්ට පවරති. හෙංචයියන්ගේ පොදු චර්යාව නම් නායකයා සෙසු ලෝකයෙන් ඈත් කරමින් ජනතාව හා…

වසර 2017 අප්‍රේල් මාසෙ 14 වෙනිදා පාන්දර 2.04 ට අලුත් අවුරුද්ද උදාවෙනවා. ඒ කියන්නේ සූර්යයා මෙතෙක්‌ ගමන් කළ මීන රාශියෙ ඉඳලා මේෂ රාශියට ගමන් කරනවා. මේ වෙලාව උදාවෙන්නේ මකර ලග්නය. හතරෙ රවි බුධත්, ලග්නාධිපති ශනි දොළහෙත් සඳු දහයෙත් ගමන් කරනවා.…

රසම රසකැවිල්ල කැවුම් බව කීවේ රොබට්‌ නොක්‌ස්‌ ය කොපමණ දිළිඳු නිවසක වුව අවුරුද්දට කැවිලි වරදින්නේ නැත. ඔවුන්ගේ රස කැවිලි විවිධය ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදාගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන්…

කොරියාවට ගිහින් මාරියාවට අහු නොවී ජිවීතේ ගොඩ දාගන්නේ මෙහෙමයි… සමහර කොල්ලො රෑට පටන් ගන්න පාටිය ඉවර කරන්නේ ඊළඟ දවසේ දවල්ට… අන්තිමට ලංකාවට එන්න විතරයි සල්ලි ඉතුරු වෙන්නේ… කොරියාව දැන ගියොත් ගොඩ, නොදන ගියොත් අනාථයි… මිනිසුන්ට සිහින තිබේ. ඒ බොහෝ සිහිනවල…

මානව සබඳතා වලින් දුරස්වී සැරිසරන සයිබර් අවකාශය අද අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. සිය පෞද්ගලික වුවමනාවන් සපුරාගැනීම සඳහා විශ්වාසය තබා ඇති සමාජජාල වෙබ් අඩවි මිනිසාගේ මිතුරා බවට පත්වී ඇත. එහෙත් අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ එහි ඇති විශ්වසනීය භාවයයි. එනම් ව්‍යාජ…