වෛද්‍ය විද්‍යාව උඩු යටි කරමින් ස්ත්‍රී ප්‍රජනක පද්දතිය චිප් එකක් මතට.
මිනිසුන්ගේ හා මීයන්ගේ පටක යොදා ගනිමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරී අනුරුවක් නිර්මානය කිරීමට හැකි වූ බව ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අත්ලක තරම් වූ ප්‍රමාණයෙන් යුතු මෙම නිර්මානයේ කිසිවක් ගර්භාෂය,පැලෝපීය නාලය හෝ ඩිම්බ කෝෂ ලෙස නොපෙනුනත් පරීක්ෂකයන් පවසන්නේ මෙම නිර්මානය මගින් ප්‍රජනක පද්ධතිය…