තාජුදීන් ඝාතකයෝ සිරුරේ අස්ථි කොටස් අතුරුදහන් කරලා – ප්‍රභූ පුතෙක් කරලියට….
ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා,…