ඌරෙකුගේ පහරදීමෙන් ගොවියෙක් මරුට.(video)
උඩුනුවර වෙලම්බඩ වෙරවිල ගම්මානයේ පුද්ගලයෙක් වල් ඌරෙකුගෙ ප්‍රහාරයකට ලක් වූ අතර එම අවස්ථාවේ බියට පත් එක් අයෙකු සිය දිවි බේරා ගැනිමට අසළ ඇති ගහකට නැග ගත් අතර අනෙක් අය වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාලකරු ගලවා ගැනීමට උත්සහ කර ඇත. සිදුවීමෙන් බරපතල…